ගංවතුරෙන් පීඩාවට පත් කඩුවෙල ප්‍රදේශයේ ජනතාව සදහා වව්චර්පත් ලබාදීමට අයිටිඑන් මනුෂ්‍යත්වයේ සත්කාරය පියවර ගත්තා. ඒ සදහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ද දායකත්වය ලබා දුන්නා. වැලිවිට ශ්‍රී විජිතාරාමයේදී ද ද්‍රව්‍යමය ආධාර බෙදාදීමක් සිදු කෙරුණා. අද උදෑසන සිට සිදු කෙරෙන මෙම සත්කාරය පිළිබද තොරතුරු ගෙන එන අප නියෝජිත චමිත් විදානගමගේ.
The post ගංවතුරෙන් පීඩාවට පත් කඩුවෙල ජනතාවට ITN මනුෂ්‍යත්වයේ සත්කාරයෙන් ආධාර appeared first on ITN News.
Post a Comment