Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා එක්වරක් අසාදනය වූවන්ට යළි ආසාදනය වීමේ අවදානම 1%ක්  

Add comments

කොරෝනා එක්වරක් අසාදනය වූ පුද්ගලයින්ට යළි ආසාදනය වීමේ අවදානම 1%ක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, කාන්තාවන්ට මෙන්ම දරුවන්ට මෙම අවදානම පවතින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. සම්පූර්ණ ප්‍රතිශක්තීකරණයට ලක්වූ පිරිසට මෙම අවදානම බෙහෙවින් අඩු බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

The post කොරෝනා එක්වරක් අසාදනය වූවන්ට යළි ආසාදනය වීමේ අවදානම 1%ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG