අභියෝග හමුවේ වුවද අපනයන ආදායම් වර්ධනය කර ගැනීමට රජයට හැකිවී ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
යහපාලන රජය සමයේ කඩා වැටුණු අපනයන ආර්ථිකය නගා සිටුවීමේ වගකීම අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ඉටු කරමින් සිටින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. වෙළෙද අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළා.
The post අභියෝග හමුවේ අපනයන ආදායම වර්ධනය කර ගැනීමට රජයට හැකි වුනා appeared first on ITN News.
Post a Comment