Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහජනතාවට වියළි ආහාර ලබා දෙන එකට නිලධාරීන් අකුල් හෙලා නැහැ  

Add comments

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් හා නාගරික කොමසාරිස්වරිය අතර පසුගියදා නොසන්සුන්තාවක් ඇතිවුණා. ඒ කොළඹ නගරයේ ජනතාවට වියළි ආහාර බෙදාදීම සම්බන්ධයෙනුයි. මෙම ප්‍රශ්නකාරී තත්ත්වය පිළිබදව අද ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනින් විමසීමක් කළා.

 

The post මහජනතාවට වියළි ආහාර ලබා දෙන එකට නිලධාරීන් අකුල් හෙලා නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG