Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝ 1064ක් නාවික හමුදා භාරයට  

Add comments

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 1064ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම වියළි කහ තොගය සොයා ගැනුනේ. වෙරළ තීරයේ ධිවර වාඩියක සගවා තිබූ කහ තොගය සමග එක් සැකකරුවෙකුද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මළු 32ක මෙම කහ සගවා තිබුණා. සැකකරු සහ වියළි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා නොරොච්චෝලේ පොලිසියට භාර දෙන බවයි නාවික හමුදාව පවසන්නේ.

 

 

 

The post නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝ 1064ක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG