Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 50 දෙනෙකුට ජංගම දුරකතන  

Add comments

අඩු ආදායම්ලාබී පවුල්වල දරුවන් පනස් දෙනෙකු සදහා මාර්ගගත අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකම් සලසමින් ජංගම දුරකතන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.

පළමු අදියරේ දී හොරණ අධ්‍යාපන කලාපයේ දරුවන් පස් දෙනෙකු සදහා ජංගම දුරකතන ලබා දීම ලබුගල ධම්ම රක්ඛිතාරාම විහාරස්ථානයේ දී සිදු කෙරුණා. මාර්ගගත අධ්‍යාපනය ලබා ගැනීමට එම දරුවන්ට මේ තුළින් පහසුකම් සැලසෙනවා. පූජ්‍ය මොල්ලිගොඩ ආරියරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් එම කටයුතු සිදු කෙරුණා.

 

The post අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 50 දෙනෙකුට ජංගම දුරකතන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG