Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 5කට ආසන්න කාලයකට පසු ඊජිප්තුවට පනවා ඇති හදිසි තත්ත්වය ඉවත් කෙරේ  

Add comments

වසර 5කට ආසන්න කාලයකට පසු ඊජිප්තුවට පනවා ඇති හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට ජනාධිපති පියවර ගෙන තිබෙනවා.

2017 වසරේ අප්‍රේල් මාසයේදී ඊජිප්තුවේ දේවස්ථාන ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් හදිසි නීතිය පැනවූවා. වසර 5 කට ආසන්න කාලයකට පසු ඊජිප්තුවේ හදිසි තත්ත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අබ්දෙල් ෆටාහ් අල් සිසි හට ජාත්‍යන්තරයෙන් පැසසුම් හිමිව තිබෙනවා. මානව හිමිකම් සංවිධානද ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් දැඩි ප්‍රසාදය පළ කර ඇති බවයි වාර්තා වන්නේ. හදිසි තත්ත්වය ඉවත් කිරීමත් සමඟ ඊජිප්තුව සංචාරකයින්ට ආරක්ෂිත මනාන්තයක් බවට තහවුරු වන බව විශ්ලේෂකයින් සඳහන් කරනවා.

 

 

 

The post වසර 5කට ආසන්න කාලයකට පසු ඊජිප්තුවට පනවා ඇති හදිසි තත්ත්වය ඉවත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG