Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඩානයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ  

Add comments

සුඩානයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ පැවැත්වෙන බව වාර්තා වනවා.

ඊයේ දිනයේ පැවති උද්ඝෝෂණයන්ට හමුදාව ජීව උණ්ඩ යොදා ගනිමින් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව සදහන්. ඉන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව පිළිබද මෙතෙක් හෙළිව නැහැ. කෙසේ වුවද අද දිනයේ ද හමුදාවට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වෙනවා. අත්අඩංගුවේ පසුවන අගමැතිවරයා ඇතුලු නායකයින් නිදහස් කරන ලෙස සුඩාන හමුදා නායකයින්ට ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑම් එල්ල වනවා.

අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවෙන් නිදහස් කර දැඩි රැකවල් මධ්‍ය යේ පසුවන බවයි නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන්නේ. මේ අතර එරටට ලබා දෙන ඇමරිකා ඩොලර් මිලියන  700 කට අධික මූල්‍ය ආධාර අත්හිටුවීමටයි ඇමරිකාව පියවර ගෙන ඇත්තේ.

 

 

The post සුඩානයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG