Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව නැවත වරක් ඉහළට  

Add comments

ඇමරිකාවේ වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගත වූ පැය 24 ට එරටින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අනූ පන් දහසකට ආසන්නයි. එමෙන්ම කොරෝනා මරණ 1811 ක් ද සිදුව තිබෙනවා. ඊයේ දිනයේ දී ලොව පුරා රටවල් 221 කින් වයිරස ආසාදිතයින්  411101 දෙනෙකු හමුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 7487 ක්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,831,604 දක්වා ඉහළ ගියා. එමෙන්ම ලොව සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසි තුන් කෝටි හැට හය ලක්ෂයකට ආසන්න බවයි වාර්තා වන්නේ.

 

 

The post ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව නැවත වරක් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG