පවතින වර්ෂා සහිත කාළගුණයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ගාල්ල, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා අධියර 02 යටතේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කළ බවයි.


The post දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් appeared first on ITN News.
Post a Comment