Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමූල ඝාතනයක් සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානයට චෝදනා  

Add comments

තලෙයිබාන් සංවිධානය හසාරා ජාතිකයින් 13 දෙනෙකු ඝාතනය කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරනවා.

ඝාතනයට ලක්වූ හසාරා ජාතිකයින් 13 දෙනා අතරට තරුණියක්ද අයත් බවයි ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය නිවේදනය කරන්නේ. පසුගිය අගෝස්තු මාසයේ දී දෙයිකුන්ඩි ප්‍රාන්තයේ දී මෙම පුද්ගලයින් 13 දෙනා සමූල ඝාතනයට ලක් කර ඇති බවට  සාක්ෂි හමුව ඇති බව  එම සංවිධානය තවදුරටත් පවසනවා. මෙම ඝාතනය යුද අපරාධ ගණයට අයත් වන බවද සඳහන්. කෙසේ වුවද මෙම සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන බව තලෙයිබාන් සංවිධානය නිවේදනය කරනවා. ඇම්නෙස්ටි සංවිධානය අදාළ සිද්ධියේ එක් පැතිකඩක් පමණක් වාර්තා කරන බවයි තලෙයිබාන් සංවිධානය සඳහන් කරන්නේ.

 

The post සමූල ඝාතනයක් සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානයට චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG