Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික වර්ෂාව හේතුවෙන් චීනයේ හයිනාන් ප්‍රාන්තයේ ජන ජීවිතය අඩාල වෙයි  

Add comments

චීනයේ හයිනාන් ප්‍රාන්තයට බලපා ඇති අධික වර්ෂාවෙන් ප්‍රාන්ත ජන ජීවිතය අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ. ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති අතර ඇතැම් ප්‍රදේශවල  මීටර් එකයි දශම පහක් දක්වා උසට ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. හයිනාන් ප්‍රාන්තයේ ගමනාගමනය ඇණ හිට ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ. ගංවතුරට මැදිව සිටි පුද්ගලයින් 31 දෙනෙකු බේරා ගැනීමටද සහන කණ්ඩායම් සමත්වුණා. කෙසේ වුවද මේ වන තෙක් තුවාල ලැබූ හෝ මියගිය පුද්ගලයින් පිළිබද තොරතුරු වාර්තා වන්නේ නැහැ.

 

 

 

The post අධික වර්ෂාව හේතුවෙන් චීනයේ හයිනාන් ප්‍රාන්තයේ ජන ජීවිතය අඩාල වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG