Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාප් වහන්නසේ කැනඩාවේ සංචාරයකට සූදානම්  

Add comments

ශුද්ධෝත්තතම ප්‍රැන්සිස් පාප් වහන්නසේ කැනඩාවේ සංචාරය කිරීමට සූදානමින් සිටිනවා.

කැනේඩියානු ආදිවාසී ජනතාවට සිදුව ඇති අසාධාරණ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම පාප් වහන්සේගේ සංචාරයේ අරමුණ වී තිබෙනවා. පසුගිය මැයි මාසයේ දී කැනඩාවේ ආදිවාසී දරුවන් රැසකගේ මළ සිරුරු සහිත සමූහ මිනීවලවල් කැනේඩියානු ප්‍රදේශයකින් සොයා ගැනීමත් සමඟ ඇති වූ මතභේදාත්මක තත්ත්වය මෙයට හේතුවී තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් කැනේඩියානු ආදිවාසී ජනතාවට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව අතර තාබහක් ද ඇතිවුණා.

 

 

 

 

The post පාප් වහන්නසේ කැනඩාවේ සංචාරයකට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG