සුලි කුණාටුවක් හේතුවෙන් ඕස්ට්‍රේයාවේ ප්‍රාන්ත ගණනාවකට බලපෑම් එල්ලවී තිබෙනවා.
ඕස්ට්‍රේයාවේ ඇඩිලේඩ් සහ මෙල්බන් නගරවල දේපළ රැසක් සුළිකුණාටුව හේතුවෙන් විනාශයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රාන්ත කාලගුණික අංශ කළ අනතුරු ඇගවීම් මත එම ප්‍රදේශවල පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබීම හේතුවෙන් පුද්ගල හානි වාර්තා වුණේ නැහැ.
සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත්වූ නගර පිරිසිදු කිරීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.
The post සුලි කුණාටුවක් හේතුවෙන් ඕස්ට්‍රේයාවේ ප්‍රාන්ත ගණනාවකට බලපෑම් appeared first on ITN News.
Post a Comment