Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබන් ගැන ඉන්දියාවත් චීනයත් දුන්නු පොරොන්දු කඩ කරලා  

Add comments

කාබන් විමෝචනය අවම කිරීමට කඩිනම් පියවර නොගතහොත් අතිශය විනාශකාරී ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වනු ඇති බවටයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන අනතුරු අගවන්නේ.

මෙම සියවස තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක එකයි දශම පහකට සීමා කිරීමට ජගත් සංවිධානයට අයත් රටවල් 193 ම එකගතාවය පළ කර තිබෙනවා. එහෙත් වර්තමාන තත්ත්වයන් යටතේ එය කිසිසේත් සිදු කළ නොහැකි බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ. 2030 වනවිට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක එකයි දශම පහක මට්ටමේ පවත්වා ගැනීමට නම් දැනට සිදුකරන කාබන් විමෝචනය සියයට පනස් පහකින් අඩු කළ යුතු යි.

ජී 20 කණ්ඩායමට අයත් රටවල් ලෝකයේ සිදුවන කාබන් විමෝචනයෙන් සියයට හැත්තෑ අටක ප්‍රමාණයකට වගකිව යුතු වනවා. සංවර්ධිත රටවල් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වන කාබන් විමෝචනයට සෘජුව වගකිවයුතු වුවද ලොව සියලු රටවල් එම තත්ත්වය පාලනයට දායක විය යුතු බව යි ජගත් සංවිධානය සදහන් කරන්නේ.

 

The post කාබන් ගැන ඉන්දියාවත් චීනයත් දුන්නු පොරොන්දු කඩ කරලා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG