Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැණික් ෆාම් ප්‍රදේශයේ ඉදිකෙරුණු අරුණෝදයම් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට  

Add comments

වව්නියාව, සෙට්ටිකුලම, මැණික් ෆාම් ප්‍රදේශයේ ඉදිකෙරුණු අරුණෝදයම් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉන්දීය මූල්‍යාධාර මත නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. මෙම අවස්ථාවට ඉන්දියානු විදේශ ලේකම්වරයාගේ නියෝජිතයෙකු ද එක්ව සිටීම විශේෂත්වයක්.

නිවාස 29කින් සමන්විත මෙම ව්‍යාපෘති සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 400ක්. සියලු යටිතල පහසුකම්වලින් සමන්විතවයි නිවාස ඉදිකර තිබෙන්නේ. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.

 

 

 

The post මැණික් ෆාම් ප්‍රදේශයේ ඉදිකෙරුණු අරුණෝදයම් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG