Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාව සාර්ථක ලෙස අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

Add comments

ඉන්දියාව සාර්ථක ලෙස අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

අග්නි ෆයු ලෙස නම්කර ඇති බැලැස්ටික් මිසයිලය කිලෝමීටර් පන්දහසක් පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත එල්ල කිරීමේ හැකියාව පවතින බවයි පැවසෙන්නේ. ඉන්දියාවේ ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ අබ්දුල් කලාම් දූපතේ සිට මිසයිලය අත්හදා බැලූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම මිසයිල අත්හදා බැලීම චීනයට අනතුරු ඇඟවීමේ පණිවුඩයක් වනු ඇති බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

 

 

The post ඉන්දියාව සාර්ථක ලෙස අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG