එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව රජය පවසනවා.
රසායනික පොහොර භාවිතය නවතා කාබනික පොහොර භාවිතයට යොමු වීම සඳහා ක්‍රියාත්මක වූ කාලසීමාව තුළ සිදු වූ වගා හානි වෙනුවෙන් වන්දි ලබාදීමටද කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියා.
The post එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.
Post a Comment