Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෂහීන් සුළි කුණාටුවෙන් ඉරානයේ හා ඕමානයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම්  

Add comments

ෂහීන් සුළි කුණාටුවෙන් ඉරානයේ හා ඕමානයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පැයට කිලෝ මීටර් 150 ක පමණ වේගයෙන් ඕමානය හරහා සුළි කුණාටුව ගමන් කරන බවයි එරට කාලගුණික අංශ සඳහන් කරන්නේ. ඕමානයේ මුහුදු බඩ ප්‍ර දේශවල පදිංචි දහස් ගණනක පිරිසක් මේ වනවිටත් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. ෂහීන් සුළි කුණාටුවෙන් ඉරානයටද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ප්‍රදේශ රැසකින් විදුලිය ඇණ හිටීම් මෙන්ම මහා මාර්ග අවහිර වීම් වාර්තා වනවා.

 

The post ෂහීන් සුළි කුණාටුවෙන් ඉරානයේ හා ඕමානයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG