විවාහ මංගල උත්සව නිසි සෞඛ්‍ය උපදෙස් අනුව පවත්වන බවත් ඊට පටහැනිව ක්‍රියා කරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා විවාහ මංගල සැපයුම්කරුවන්ගේ සංගමය පවසනවා.
The post සෞඛ්‍ය උපදෙස් නොතකා මංගල උත්සව පවත්වන්නන්ට දැඩි දඬුවම් දෙන්න appeared first on ITN News.
Post a Comment