Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි  

Add comments

සති දෙකකට අධික කාලයක් පුරා දෛනිකව කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන්.

ගතවූ පැය 24 ට රුසියාවේ කොරෝනා මරණ 1155 ක් සිදුව තිබෙනවා. ඒ සමඟම එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ තිස් නව දහස් හයසිය අනූ තුන දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඇමරිකාවෙන්. එම සංඛ්‍යාව පනස් දහසකට ආසන්නයි. මේ වනවිට ලොව පුරා රටවල් 221 කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසි හතර කෝටි අසූ තුන් ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,028,499ක්.

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG