ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) දත්ත මකාදැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් Epic Lanka Technologies හි මෘදුකාංග ඉංජිනේරුවරයා නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
The post NMRA දත්ත මකා දැමීම : මෘදුකාංග ඉංජිනේරුවරයා තවදුරටත් රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment