Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා මරණ රුසියාවෙන්  

Add comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 222 ක් අතරින් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවේ.

ඊයේ දිනයට රුසියාවෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1252 ක්. එමෙන්ම ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවූ රට ලෙස ඇමරිකාව දැක්විය හැකියි. එරටින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 65000 කට ආසන්නයි. ඒ සමගම ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි පන් කෝටි අසූ හතර ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් එක් ලක්ෂ හැත්තැ හතර දහස් දෙසීය අනූ හතරක්.

 

 

The post ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා මරණ රුසියාවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG