පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ චෝදනා 855 ක් අද කොළඹ මහාධිකරණය හමුවේ කියවා භාර දෙනු ලැබුවා.
එල්ල වන චෝදනාවලට අදාළව තමන් වැරදිකරුවෙකු නොවන බවයි මෙහිදී පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත්තේ. වැඩිදුර විභාගය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතයි.
The post පූජිත්ට එරෙහි නඩුවේ චෝදනා 855ක් කොළඹ මහාධිකරණය කියවා භාර දෙයි appeared first on ITN News.
Post a Comment