Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයේ එන්නත්කරණය වේගවත් කෙරේ  

Add comments

බ්‍රිතාන්‍ය යෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළ යාමත් සමඟ එන්නත්කරණය වේගවත් කර තිබෙනවා.

එන්නත්කරණය වේගවත් කිරීම යටතේ එරට ජනතාවට එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබාදීමද සිදු වනවා. බ්‍රිතාන්‍ය තුළ දෛනිකව බූස්ටර් එන්නත් ලක්ෂ හතරක් පමණ ලබාදෙන බවයි සෞඛ්‍ය ඇමතිවරයා සඳහන් කරන්නේ. මේ වනවිට මිලියන 15 ක පමණ පිරිසකට බූස්ටර් එන්නත ලබා දී අවසන් බවද ඔහු පවසනවා. වයිරස ව්‍යාප්තිය අඛණ්ඩව සිදු වුවද යළිත් වරක් නිරෝධාය නීති දැඩි කිරීමට බලාපොරොත්තු නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේ. ගතවූ පැය 24 ට එරටින් වයිරස ආසාදිතයින් 40000 කට ආසන්න සංඛ්‍යාවක් හමුව ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 61 ක්.

 

 

The post බ්‍රිතාන්‍යයේ එන්නත්කරණය වේගවත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG