Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞභාග්‍යා ගෙවතුවගා සතිය ඇරඹෙයි – හොඳම ගෙවත්තේ හිමිකරුට නිවසක්  

Add comments

දීප ව්‍යාප්ත සෞභාග්‍යා ගෙවතුවගා සතිය ජාතික වැඩසටහන මහනුවරදී ආරම්භ කෙරුණා. හොදම ගෙවත්ත හිමි කරුට නිවසක් ලබාදීමට නියමිතයි.

ගොවි පවුල් ලක්ෂ 12කට ප්‍රතිලාභ සැලසෙන සෞභාග්‍යා ගෙවතුවගා සතිය ආරම්භ කෙරුනේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ මහනුවර ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදීයි. ගොවි පවුල් වෙත බීජ ලබාදීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා.

 

 

 

 

 

 

The post සෞභාග්‍යා ගෙවතුවගා සතිය ඇරඹෙයි – හොඳම ගෙවත්තේ හිමිකරුට නිවසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG