Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට බූස්ටර් එන්නත ලබාදීම අද දිනයේත් ස්ථාන රැසකදී  

Add comments

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම අද දිනයේද ස්ථාන රැසකදීම සිදු වනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මෙම මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරුණේ අද පෙරවරුවේ.

එමෙන්ම වයස අවුරුදු 16ත් 20 ත් අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමත් වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට සයිනොෆාම් එන්නත ලබාදීමත් මීට සමගාමීව සිදු කෙරෙනවා.

කොරෝනා මර්දන පළමු එන්නත් මාත්‍රාව එක්කෝටි පනස්හය ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය දහ දෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබා ගත් පිරිස එක්කෝටි තිස්පන්ලක්ෂ එක්දහස් එකසිය හැත්තෑ පහක් වනවා.

 

The post සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට බූස්ටර් එන්නත ලබාදීම අද දිනයේත් ස්ථාන රැසකදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG