Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැවත වරක් රූකඩ බලයට ගෙන ඒමට සූදානම් නැහැ – නිදහස් පක්ෂය  

Add comments

නැවත වරක් රූකඩ බලයට ගෙන ඒමට තම පක්ෂය සූදානම් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරනවා. ආණ්ඩු පක්ෂය සමග රැදි සිටිමින් අය වැය ශක්තිමත් කිරීමට ඡන්දය ලබා දෙන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් අවධාරණය කරන්නේ. ඒ එම පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

 

 

The post නැවත වරක් රූකඩ බලයට ගෙන ඒමට සූදානම් නැහැ – නිදහස් පක්ෂය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG