Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුලි සේවක වර්ජනයක් ගැන මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් කර නැහැ  

Add comments

හෙට සහ අනිද්දා දිනයන්වල රට අදුරේ තබන බවට විදුලි වෘත්තිය සමිති ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් සිදු කර නැති බව විදුලි බල මණ්ඩලයේ සභාපති එම් එම් සි පර්ඩනැන්ඩු මහතා පවසනවා.

ඉහළ වරප්‍රසාද බුක්ති විදින වෘත්තිමය ගරුත්වයක් ඇති විදුලි බල සේවකයන්ට එලෙස රට අදුරේ තැබීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

 

 

 

The post විදුලි සේවක වර්ජනයක් ගැන මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් කර නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG