මේ සතිය තුළ කුඩා තේ වතු හිමියන්ට රසායනික පොහොර ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
අපනයන කෘෂි කලාප ජාතික වැඩසටහන යටතේ ගලතුර කෘෂි අපනයන ගම්මානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මැදගලතුර පහල ගලතුර සහ මඩබද්ද ග්‍රාම සේවා වසම් මෙම අපනයන ගම්මානයට සම්බන්ධ කර තිබෙනවා.
කුරුදු, කහ, ගම්මිරිස් සහ ඉගුරු පැල මෙම ගම්මානයෙන් ලබාගත හැකියි.
The post කුඩා තේ වතු හිමියන්ට ඉදිරි සතිය තුළ රසායනික පොහොර appeared first on ITN News.
Post a Comment