අත්හදා බැලීමක් ලෙස සිදු කළ තල වගාවකින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. වයඹ පළාත් කෘෂිකර්ම උපදේශකවරුන්ගේ උපදෙස් මත විලගෙදර ප්‍ර දේශයේ යි මෙම තල වගාව සිදු කර ඇත්තේ.
විලගෙදර ප්‍රදේශයේ අක්කර පහක භූමි භාගයක ප්‍රථම වතාවට මෙලෙස තල වගා කර තිබෙනවා. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා චමිතා මුණසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ මාකදුර කෘෂිකර්ම උපදේශක ගයාන් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම තල වගාව සිදුකර ඇත්තේ විලගෙදර තිලක් පුෂ්ප කුමාර මහතායි.
The post අත්හදා බැලීමක් ලෙස සිදු කළ තල වගාවකින් සාර්ථක ප්‍රතිඵල ලැබෙයි appeared first on ITN News.
Post a Comment