Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්  

Add comments

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ බිද වැටීම හේතුවෙන් සේවා කටයුතු දිනකට 150 දෙනෙකුට පමණක් සීමා කර තිබෙනවා.

පද්ධති නඩත්තුව අවසන් වූ වහාම ඒ බව ජනතාවට දැනුම් දෙන බවයි විදේශ අමාත්‍යංශය පවසන්නේ.  011 2338812 හෝ  dgcons@mfa.gov.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ කොන්සියුලර් කටයුතු පිළිබදව වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

 

 

The post විදේශ අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG