Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩොමිනික් රාජ්‍යයේ ජෙට් යානයක් අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඩොමිනික් රාජ්‍යයේ ජෙට් යානයක් අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජෙට් යානයේ ගමන් කළ මගීන් 7 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු ද ඒ අතර වනවා. පැවති අයහපත් කාලගුණ තත්ත්වය අනතුරට හේතුවී ඇති බවයි පැවසෙන්නේ. චිත්‍රපටයක් රූගත කිරීම සඳහා ගමන් කරන අතරතුරයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. චිත්‍රපටයට සම්බන්ධ කීපදෙනෙකු මෙහි සිට ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post ඩොමිනික් රාජ්‍යයේ ජෙට් යානයක් අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG