ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයින් සදහා අමතර එන්නත් මාත්‍රාවක් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වන රටවල සංචාරයෙන් වළකින ලෙස, කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබාදී තිබෙනවා.
The post බ්‍රිතාන්‍යයේ 18ට වැඩි සියලු දෙනාට අමතර එන්නත් මාත්‍රාවක් appeared first on ITN News.
Post a Comment