Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් 335 දෙනෙකු සුවය ලබයි  

Add comments

මෙරට කොවිඩ් ආසාදිතයින් අතරින් තවත් 335 දෙනෙකු සුවය ලබා තිබෙන අතර ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 545,768 දක්වා ඉහළ ගියා.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුලු කොවිඩ් ආසාදියින් ගණන 5 75,432 ක්.  ඒ අතරින් 14 දහස් 688 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 14,641 ක්.

The post තවත් 335 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG