Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාශ්මීර කැරළිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ කාශ්මීර කැරළිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි කාශ්මීර පොලිසිය සදහන් කරන්නේ. පොලිස් නිලධාරීන් ගමන් ගත් මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් කැරලිකරුවන් මෙම ප්‍රහාරය සිදු කර තිබෙනවා. ප්‍රහාරය සිදු වීමට පැය කිහිපයකට පෙර කාශ්මීර පොලිසිය කැරලිකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවද සදහන්. කැරලිකරුවන් සොයා මේ වනවිටත් පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.

 

The post කාශ්මීර කැරළිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG