Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්ත ආරක්‍ෂක සහ නාවික උපදේශක නාවික හමුදාපති හමුවෙයි  

Add comments

තායිලන්ත ආරක්‍ෂක සහ නාවික උපදේශක කපිතාන් ජැකරින් කෝවර්ට් අද ( 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

කපිතාන් ජැකරින් කෝවර්ට්, ඉන්දියාවේ නවදිල්ලීයේ පිහිටි රාජකීය තායිලන්ත තානාපති කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේ තායිලත්න ආරක්‍ෂක සහ නාවික උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාපති සහ තායිලත්න ආරක්‍ෂක සහ නාවික උපදේශක අතර, ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

The post තායිලන්ත ආරක්‍ෂක සහ නාවික උපදේශක නාවික හමුදාපති හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG