Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක ජනගහනයෙන් මිලියන 500ක් දුගී භාවයට පත්ව ඇති බව ලෝක බැංකුව කියයි  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට අධික මුදලක් වැය වීම හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන පන්සියයක් පමණ දුගී භාවයට පත්ව ඇති බව ලෝක බැංකුව නිවේදනය කරනවා.

වසංගත තත්ත්වය ලොව සෑම රටකම සෞඛ්‍ය පද්ධතියට දැඩි පහරක් එල්ල කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ. වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකයට මෙතරම් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ 1930 ට පසුවයි. වසංගතය මැඩ පැවැත්වීමට අධික පිරිවැයක් දැරීමට ලොව සෑම රටකටම සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් අනෙකුත් සේවාවන්වලට යෙදවීමට තිබූ මුදල් අවම වී ඇති බව ලෝක බැංකුව සදහන් කරනවා.

 

 

 

The post ලෝක ජනගහනයෙන් මිලියන 500ක් දුගී භාවයට පත්ව ඇති බව ලෝක බැංකුව කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG