Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤයට දරුණු ගංවතුර තත්වයක්  

Add comments

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යුරෝපා කලාපයේ ප්‍රදේශ ගණනාවකට බලපෑම් එල්ල වී තිබෙනවා.

බරා සුළි කුණාටුව හේතුවෙන් ස්පාඤ්ඤයේ ප්‍රදේශ ගණනාවකට ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා. මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය මුළුමනින්ම ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ. විදුලි සැපයුමටද බාධා එල්ල වී තිබෙනවා.

වසර 20 කට පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බවයි පැවසෙන්නේ.

 

The post ස්පාඤ්ඤයට දරුණු ගංවතුර තත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG