Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔස්ට්‍රියාවේ හිම කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඔස්ට්‍රියාවේ හිම කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ශීත සෘතුව එළඹීමත් සමඟ යුරෝපයේ හිම ක්‍රීඩා මේ වන විට ආරම්භ කිරීමට එම රටවල් පියවර ගෙන තිබෙනවා. එලෙස මධ්‍යම ඔස්ට්‍රියාවේ හිම ක්‍රීඩා සිදු කිරිමට පැමිණි පිරිසක් යට කරමින් මෙම හිම කන්ද කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් අට දෙනෙකු එයට යටව සිටි අතර ඉන් හතර දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා. ඉන් එක් පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇති බවද සඳහන්. මීටර් 200 ක පමණ උසින් යුත් හිම තට්ටුවකුයි මෙලෙස කඩා වැටීමට ලක්ව ඇත්තේ.

 

 

 

 

The post ඔස්ට්‍රියාවේ හිම කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG