Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැඩි හිමපතනය සහිත වර්ෂාපතනය හේතුවෙන් ස්පාඤ්ඤයේ උතුරුදිග ප්‍රදේශවලට දැඩි බලපෑම්  

Add comments

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ස්පාඤ්ඤයේ උතුරුදිග ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

දැඩි හිමපතනය සහිත වර්ෂාපතනය හේතුවෙන් උතුරුදිග ස්පාඤ්ඤයේ ප්‍රදේශ රැසක මහාමාර්ග හා නිවාසවලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල විදුලිය ද විසන්ධිවී ඇති බවයි වාර්තා වන්නේ. දීර්ඝ නිවාඩුවකට පසු නිවෙස්කරා පැමිණෙන රියදුරන්හට අවධානයෙන් රිය ධාවනය කරන ලෙසයි බලධාරීන් දැනුම්දී තිබෙන්නේ. අවට ප්‍රදේශවල හිමකදුවල නායයාම් පිළිබඳව ද අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ස්පාඤ්ඤ කාලගුණික අංශ දැනුම්දී තිබෙන්නේ සති අන්තය වනවිට මෙම තත්ත්වය තවදුරටත් උත්සන්න වනු ඇති බවයි.

 

 

 

The post දැඩි හිමපතනය සහිත වර්ෂාපතනය හේතුවෙන් ස්පාඤ්ඤයේ උතුරුදිග ප්‍රදේශවලට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG