Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රත්නපුරටත් කුළුබඩු මන්දිරයක්  

Add comments

ජනතාවට ගුණාත්මක කුළුබඩු පහසු මිලට මිලදී ගැනීම සඳහා රටපුරා කුළුබඩු මන්දිර විවෘත කිරීමේ වැඩසටහන යටතේ රත්නපුර නව නගරයේදී තවත් වෙළෙඳසැලක් විවෘත කෙරුණා.

6 වන කුළුබඩු මන්දිරය මෙසේ විවෘත කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර හා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය සේවකයින් ඉලක්ක කර ගනිමින් නව කුළුබඩු මන්දිරය විවෘත කෙරුණා. ලබන මාසය වන විට ශ්‍රී ලංකාව කහ අස්වනු වලින් ස්වයංපෝෂිත කරන බව මෙහිදි අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය  ජානක වක්කුඹුර මහතා කියා සිටියා.

 

 

 

 

The post රත්නපුරටත් කුළුබඩු මන්දිරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG