Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළුතර දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විවෘත කෙරේ  

Add comments

නවීකරණය කළ කළුතර දිස්ත්‍රික් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නව වෘත්තිය මාර්ගෝපදේශන ඒකකය විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක සහ සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

හොරණ වෑවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියට අයත් කළුතර දිස්ත්‍රික් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට රාජ්‍ය අමාත්‍යවරුන් සහභාගි වුණා. අනතුරුව නව වෘත්තිය මාර්ගෝපදේශන ඒකකය විවෘත කිරීම සිදු කෙරුණා. ඒ සදහා වැය කළ මුදල රුපියල් මිලියන හතලිහකට අධිකයි.

 

 

 

The post කළුතර දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG