විපක්ෂයේ උද්ඝෝෂණ හා ඔවුන් ශ්‍රී ලංකාව පිළිබදව ජාත්‍යන්තරය හමුවේ ගොඩනගන වැරදි ප්‍රතිරූපය නිසා මෙරට සංචාරක ව්‍යාපාරයට බලපෑමක් එල්ල වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
The post විපක්ෂයේ උද්ඝෝෂණ මෙරට සංචාරක ව්‍යාපාරයට පහරක් appeared first on ITN News.
Post a Comment