පොහොර නැව සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකට වන්දි ගෙවීමක් සිදු කර නොමැති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනය ගන්නෝරුවේ අද පැවති අවස්ථාවේදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
The post පොහොර නැව සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකට වන්දි ගෙවා නැහැ appeared first on ITN News.
Post a Comment