Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම්  

Add comments

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතාවය මත එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

The post ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG