Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගින්නක්  

Add comments

හොංකොං හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගින්නක් හට ගෙන තිබෙනවා. මේ වන විටත් ගින්න නිවීමේ කටයුතු සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හොංකොංහි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඉහළ මහලේ පුද්ගලයින් 300 කට අධික පිරිසක් සිර වී සිටින බව සඳහන්. පුද්ගලයින් 4 දෙනෙකු රෝහල්ගත කර ඇති බව සඳහන්. ගින්න පැතිර යාමට පෙර විශාල පිරිසක් මුදවා ගෙන තිබෙනවා. එම ගොඩනැගිල්ලේ කඩ සාප්පු සහ ආපන ශාලාවල සිටි පිරිස් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ සිර වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිර වී සිටින පිරිස් මුදවා ගැනීමේ කටයුතු තවමත් ක්‍රියාත්මක අතර ගිනි නිවීමේ අංශ ගින්න නිවීමට කටයුතු කරමින් සිටිනවා.

 

The post හොංකොං හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගින්නක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG