Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලාංකිකයා ඝාතනයට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව ඉම්රාන් ජනපතිට සහතික වෙයි  

Add comments

සියල්කොට් නගරයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සියයකට වැඩි පිරිස සම්බන්ධයෙන් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වූ බව නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කරනවා.

The post ලාංකිකයා ඝාතනයට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව ඉම්රාන් ජනපතිට සහතික වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG