අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාට සාධාරණය ඉටුකරමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහල රාවය සංවිධානය පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයට අද ලිපියක් භාර දුන්නා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිංහල රාවය සංවිධානයේ නායක පූජ්‍ය අක්මීමන දයාරත්න ස්වාමීන් වහන්සේ පැවසුවේ පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙනී සිටිය යුතු බවයි.
The post සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයට යයි appeared first on ITN News.
Post a Comment