Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන බස් හිමියන්ට ඒරෙහිව දැඩි නීති  

Add comments

බස්නාහිර පළාත තුළ සියලුම පෞද්ගලික බස් රථ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ධාවනය කෙරෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. එම උපදෙස් කඩකරන බස් රථ හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි එම අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා ප්‍රකාශ කළේ.

 

The post සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන බස් හිමියන්ට ඒරෙහිව දැඩි නීති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG